# language-pack **Repository Path**: flarum-sinhala/language-pack ## Basic Information - **Project Name**: language-pack - **Description**: ෆ්ලාරම් සඳහා සිංහල භාෂා ඇසුරුම - **Primary Language**: Unknown - **License**: Not specified - **Default Branch**: main - **Homepage**: None - **GVP Project**: No ## Statistics - **Stars**: 0 - **Forks**: 0 - **Created**: 2021-07-18 - **Last Updated**: 2022-01-12 ## Categories & Tags **Categories**: Uncategorized **Tags**: Language, sinhala, sinhalese ## README # ෆ්ලාරම් සඳහා සිංහල භාෂා ඇසුරුම
Sinhala language pack for Flarum
### අවම අවශ්‍යතා * ෆ්ලාරම් 1.0 ## දායක වන්න පරිවර්තන සඳහා සහාය වීමට විශේෂ පරිගණක දැනුමක් අවශ්‍ය නොවන බව කරුණාවෙන් සලකන්න. 1. පහත සඳහන් වියමන අඩවියට පිවිසෙන්න.
https://weblate.rob006.net/projects/flarum/ 2. [සිංහල භාෂාව](https://weblate.rob006.net/languages/si/flarum/) යටතේ ඔබ කැමති කොටසක් තෝරාගෙන පරිවර්තනය ආරම්භ කරන්න. ගිණුමක් සාදා ගැනීමකින් තොරව සිදු කරන්නේ නම් පරිවර්තන යෝජනා කිරීමට පමණක් හැකිය. ## ස්ථාපනය මේ සඳහා [කොම්පෝසර්](https://getcomposer.org/) භාවිතා කළ හැකිය. > `composer require flarum-lang/sinhala` ස්ථාපනය කිරීමෙන් පසුව පාලන තීරය හරහා එය සක්‍රිය කරන්න. ## යාවත්කාල කිරීම [කොම්පෝසර්](https://getcomposer.org/) භාවිතයෙන් යාවත්කාල කිරීම. > `composer update flarum-lang/sinhala` නවතම අනුවාදය සඳහා යාවත්කාල වීමට බලාත්ම කිරීම
(නව ෆ්ලාරම් අනුවාදයක් වෙත යාමේදී නිර්දේශ කෙරේ) > `composer require flarum-lang/sinhala` යාවත්කාල කිරීමෙන් පසුව නිහිතය හිස් කළ හැකිය. > `php flarum cache:clear` ## සම්බන්ධ වන්න [ලහිරු@යාළු.ලංකා]()
lahiru@yalu.lk **භාෂා ආශ්‍රිත ගැටලු සඳහා**
දිලිනි චතුරිකා | @dilinic - wire.com
[දිලිනි@යාළු.ලංකා]() | dilini@yalu.lk
## ස්තූතිය ෆ්ලාරම් පරිවර්තන සාමූහික ප්‍රජා සහභාගීත්වයෙන් නඩත්තු කෙරේ.
`Day.js` සඳහා පරිවර්තනය [මූලාශ්‍රයෙන්](https://github.com/iamkun/dayjs/blob/v1.9.3/src/locale/si.js) සෘජුව පිටපත් වේ.
`Validation.yml` සඳහා පරිවර්තනය [ලරාවල්](https://github.com/Laravel-Lang/lang/blob/master/locales/si/validation.php) සඳහා වන භාෂා ඇසුරුම මත පදනම් වේ. ## ප්‍රයෝජනවත් සබැඳි * [මුල් පිටුව](https://flarum.org) * [ගිටී](https://gitee.com/flarum-sinhala/language-pack) * [ගිට්ලැබ්](https://gitlab.com/flarum-sinhala/language-pack) * [කොම්පෝසර්](https://getcomposer.org/) * [පැකේජිස්ට්](https://packagist.org/) * [වෙබ්ලේට්](https://weblate.org/)